Monday, April 27, 2020

09 ශ්‍රේණිය සදහා ICT කෙටි ප්‍රශ්න


  1. පරිගණයේ මධ්‍ය සැකසුම් ඒකකයක් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචක මොනවාද?
  2. මතක රෙජිස්තරය මගින් සිදු කරනු ලබන කාර්ය ලියා දක්වන්න.
  3. මධ්‍ය සැකසුම් ඒකකයේ හෝරා සීඝ්‍රතාව මැන බැලීම සදහා වර්තමානය තුළ යොදා ගනු ලබන ඒකකය කුමක්ද?
  4. ලොව පවතින මධ්‍ය සැකසුම් ඒකක නිර්මාණය කරනු ලබන ආයතන 03ක් ලියා දක්වන්න.
  5. Intel ආයතනය මගින් නිර්මාණය කරන ලද මධ්‍ය සැකසුම් වර්ග 02ක් ලියා දක්වන්න.