1 කොටස
2 කොටස
Tuesday, April 28, 2020
Monday, April 27, 2020
09 ශ්‍රේණිය සදහා ICT කෙටි ප්‍රශ්න
- පරිගණයේ මධ්‍ය සැකසුම් ඒකකයක් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචක මොනවාද?
- මතක රෙජිස්තරය මගින් සිදු කරනු ලබන කාර්ය ලියා දක්වන්න.
- මධ්‍ය සැකසුම් ඒකකයේ හෝරා සීඝ්‍රතාව මැන බැලීම සදහා වර්තමානය තුළ යොදා ගනු ලබන ඒකකය කුමක්ද?
- ලොව පවතින මධ්‍ය සැකසුම් ඒකක නිර්මාණය කරනු ලබන ආයතන 03ක් ලියා දක්වන්න.
- Intel ආයතනය මගින් නිර්මාණය කරන ලද මධ්‍ය සැකසුම් වර්ග 02ක් ලියා දක්වන්න.
Sunday, April 26, 2020
Subscribe to:
Posts (Atom)